- SL trading academy
- Posts
- රුපියල් 30000 කින් රුපියල් කෝටි 3 ක් හොයන්න පුලුවන්ද? can you turn $100 to $100000 ?
රුපියල් 30000 කින් රුපියල් කෝටි 3 ක් හොයන්න පුලුවන්ද? can you turn $100 to $100000 ?
රුපියල් 30000 කින් රුපියල් කෝටි 3 ක් හොයන්න පුලුවන්ද? can you turn $100 to $100000 ?
FIRST click this link and subscribe to this AI related Newsletter, it is totally FREE, International AI related important news
The Rundown is the world’s fastest-growing AI newsletter, with over 500,000+ readers staying up-to-date with the latest AI news and learning how to apply it.
Our research team spends all day learning what’s new in AI, then distills the most important developments into one free email every morning.
මෙ Bull Market එකෙ මගෙ target එක Bitcoin buy කරලා 100$ කින් 20$ ක් 30$ ක් හොයන එක නෙමෙය්,
මෙ තියෙන්නෙ Bull Market එක පටන්ගන්න කලින්ම මම buy කරපු coins up වෙන හැටි










Sl trading Academy 100X club එකෙ දැනට ඉන්න membersla ලා 140 දෙනත් මෙ විදිහට දැනටමත් profit ගන්නවා.
ඔයත් මෙ වගෙ coins හැමොටම කලින් දැනගන්න කැමතිනම් 100X club එකට join වෙන්න : https://www.patreon.com/SLTradingAcademy100XClub
මෙ group එකට join වෙන්න බලාගෙන ඉන්න අය අහන ප්‍රශ්න කිපයක්:
01 මොන exchanges වලද coins buy කරන්නෙ :
මෙ exchanges වල accounts හදාගන්න, Bybit, Binance, Bitget, gate.io, MEXC, Kucoin
02 capital එක කියක් ඔනෙද :
එක තිරනය වෙන්නෙ ඔයාගෙ financial situation එකත් එක්ක ඔනෙම ගානකින් Join වෙන්න පුලුවන්, හැබැය් ඔයාට අඩු capital එකක්නම් තියෙන්නෙ, එක coin එකකට දාන USDT amount එක අඩු කරන්න වෙනවා.
03 මම මාසෙට coins කියක් buy කරනවද? :
එක මට හරියටම කියන්න බැ, මම research කරලා හොද coins හොයාගන්න විදිහට තමය් buy කරන්නෙ, හැබැය් මාසෙට 20 ක් විතර බොහොවෙලාවට buy කරනවා, එක අඩු වැඩි වෙන්න පුලුවන්
04 මෙ coins, hold කරන කාලය කොහොමද ? :
සමහර coins වලින් මම short term profit එකක් expect කරනවා, සමහර coins මම long term hold කරනවා. මම profit එකක් ගන්නකොට ඔයාලට telegram channel එකෙන් massage එකක් දානවා.
ඔයාලට තවත් මොනවහරි ගැටලුවක් තියෙනවානම් මෙ emil එකෙන් මාව contact කරගන්න: [email protected]