Nov 22, 2026
•
5 min read
Shorts squeeze එක, $55K crowd එක hold කළා. ETF outflows සතියටත් $1B ට වැඩියි. සඳුදා US open එක ලොකු test එක.
Nov 21, 2026
4 min read
$60K crowd එකත් පැය කිහිපයකින් කැඩුණා. ETF outflows මේ මාසේ ලොකුම දවස. අද weekend එක, ප්රවේසමෙන්.
Nov 20, 2026
$62K crowd එකත් කැඩුණා. Inflation බය ආපහු. ETF outflows තුන්වෙනි දවසටත්. අද රෑ weekend එක.
Nov 19, 2026
IBIT ගේ inflow එක එක දවසයි. $62K crowd එක මේ පාර hold කළා. අද රෑ Anthropic trading පටන් ගන්නවා.
Nov 18, 2026
ETF outflows දවස් හතකට පස්සේ නැවතුණා. BTC ඊයේ $63.3K ට ගිහින් ආපහු. අද රෑ ලොකු test එක
Nov 17, 2026
Chip stocks කඩාවැටුණා, BTC $64K ගාව රැඳුණා. Strategy BTC ට වඩා වැඩියෙන් වියදම් කළේ preferred shares ආපහු ගන්න.
Nov 16, 2026
Binance manipulation චෝදනා, CZ ප්රතික්ෂේප කරනවා. Mara BTC වලින් 40% ක් වික්කා. මේ සතියේ Nvidia, Fed minutes, Anthropic IPO.
Nov 14, 2026
Crowd orders දාහ ගණනක් fill වුණා, price එක නැවතුණේ නෑ. PPI cool, ඒත් yearly 4 අවුරුද්දක ඉහළම. Weekend එකේ shorts ගොඩක්.
Nov 13, 2026
$72K crowd එක fill වුණා. දැන් $70K ගාව orders දාහකට වැඩියි. උඩ shorts ගොඩක්. අද රෑ PPI.
Nov 12, 2026
නොවැම්බර් 30 index funds MSTR විකුණන්න ඕන. ETF outflows අඩු වෙනවා. Stablecoin supply එක 2022 න් පස්සේ වේගයෙන්ම අඩු වෙනවා.
Nov 11, 2026
Core inflation expected ට වඩා වැඩියි. Fed 50bp hike කතාව ආවා. BlackRock කියනවා IBIT conversions වලට whales ලාගේ ඉල්ලුම ඉහළම මට්ටමේ කියලා.
Nov 10, 2026
Strategy තවත් BTC 1,036 ක් ගත්තා. 2026 ETF flows දැන් negative. Liquidation pools price එකට ගොඩක් ළඟ.