In partnership with

Meet the Nibbles Pet Rewards Card

Every pet parent knows that sudden mid-bite panic: your dog swallows something questionable, and a quick emergency vet trip instantly wipes out your savings. 

We built a smarter fix. The no-annual-fee Nibbles pet rewards card combines everyday rewards on pet care with quality, built-in pet insurance coverage. Nibbles can even file your claims for you. No clunky separate policies, no unexpected emergency vet bill shock, just seamless protection sitting right in your wallet.

Protect your pet & your wallet with Nibbles. Apply now.

Sponsored by Nibbles. Nibbles is not a bank. The Nibbles Card is issued by Lead Bank. Other fees and T&Cs apply. Rewards & pet insurance offered by Nibbles, not Lead Bank. Base pet insurance policy paid for one eligible pet by Nibbles. See nibbles.com for details. Nibbles does not operate in NY, CT, HI, WA, CO, MA, ME, and MN.

Nasdaq වැටුණා, BTC රැඳුණා. අද රෑ Nvidia

SL Trading Academy Daily Crypto Brief
2026 නොවැම්බර් 17, අඟහරුවාදා

සුභ අඟහරුවාදාවක්!

ඊයේ US stocks වලට නරක දවසක්. Chip stocks ලොකුවට වැටුණා. ඒත් BTC එච්චර වැටුණේ නෑ.

BTC ඊයේ මුළු දවසම ඉරිදා range එක ඇතුළේ. උඩට ගියා, පහළට ගියා, අන්තිමට පොඩි අඩුවීමක් එක්ක close වුණා.

අද රෑ US retail sales. බදාදා පාන්දර Nvidia results. මේ සතියේ ලොකුම event එක.

අද කෙටියෙන්

  • Nasdaq −2.5%, S&P 500 2% ක් විතර පහළට. Nvidia 4% ක් විතර පහළට, chip stocks 5% ට වැඩියෙන් (Bitcoin Magazine).

  • Nvidia board එක Jensen Huang ආපහු ගේන්න හිතන්නේ නෑ කියලා CNBC report එකක් (Bitcoin Magazine හරහා).

  • US 10-year yield තවම 5% ට උඩින්. Dollar index මාස 19 ක ඉහළම මට්ටමේ.

  • Strategy ගිය සතියේ BTC ටිකක් ගත්තා. ඒත් preferred shares ආපහු ගන්න ඊට හත් ගුණයක් විතර වියදම් කළා (The Block, Bitcoin.com).

  • Fed Chair Kevin Warsh ඊයේ කතා කළේ AI ගැන. Interest rates ගැන කතා කළේ නෑ (InvestingLive).

  • සඳුදා ETF flows තවම නෑ. සිකුරාදා දක්වා දවස් හතක් පිට පිට outflows.

Market dashboard

BTC

$64,817 (අද උදේ 5.30 close) · සඳුදා −0.8% · range $63,833–$65,627

ETH

$1,819 (අද උදේ 5.30 close) · සඳුදා −0.8%

BTC ETF flow

සිකුරාදා −$185.5M (final, SoSoValue) · සඳුදා pending

Whale line

Strategy +485 BTC ($33.4M) · STRC buyback $228.1M

Stocks

Nasdaq −2.5% · S&P 500 −2% විතර · Nvidia −4% විතර

Yields · dollar

10-year 5.12% විතර · DXY මාස 19 ක high

Fear & Greed

19, Extreme Fear (සඳුදා, Cryptonews)

Funding / OI

— (අද data එක ගන්න බැරි වුණා)

Chip crash එක: Nvidia ට මොකද වෙන්නේ

ගිය සතියේ Nvidia CEO Jensen Huang අස්වුණා. ඊයේ CNBC report එකක් කිව්වා Nvidia board එක එයාව ආපහු ගේන්න හිතන්නේ නෑ කියලා (Bitcoin Magazine හරහා).

ඒ news එකෙන් පස්සේ Nvidia සහ අනිත් US chip stocks ලොකුවට වැටුණා. Nasdaq එකේ ලොකු කොටසක් AI සහ chip companies නිසා මුළු index එකම පහළට.

අද රෑ US market එක close වුණාට පස්සේ Nvidia results එනවා. CEO අස්වීමෙන් පස්සේ පළවෙනි results. Interim CEO Colette Kress (BitcoinWorld, AI-assisted).

BTC ඇයි එච්චර වැටුණේ නැත්තේ?

ගිය සතියේ BTC, Nasdaq වැටෙනකොට ඊටත් වඩා වැටුණා. ඊයේ එහෙම වුණේ නෑ.

හේතු දෙකක් වෙන්න පුළුවන්. එකක්, weekend එකේ ලොකු liquidations වලින් leveraged longs ගොඩක් දැනටමත් එළියට ගිහින්. විකුණන්න ඉතුරු අය අඩුයි. දෙක, ඉරිදා low එකට පස්සේ buyers ලා order book එකේ පහළින් බලන් ඉන්නවා.

ඒත් මතක තියාගන්න: එක දවසක් trend එකක් නෙවෙයි. Yields සහ dollar දෙකම උඩ තියෙනකම් BTC ට headwind එකක් තියෙනවා.

Strategy: BTC ටිකයි, preferred buyback ලොකුයි

Strategy ගේ සඳුදා filing එකේ (නොවැ. 9–15 සතිය):

  • BTC 485 ක් ගත්තා, average $68,887 ට. මුළු holdings දැන් 850,849 BTC (The Block).

  • STRC preferred shares ආපහු ගන්න $228.1M ක් වියදම් කළා. ඒ සල්ලි ආවේ MSTR shares විකුණලා (The Block).

  • මුළු BTC එකේ average cost එක $75,452. සඳුදා උදේ price එකට Strategy ට $9.61B ක් විතර unrealized loss (Bitcoin.com).

මේකේ තේරුම: සති තුනක් පිට පිට Strategy BTC වලට වඩා preferred buyback එකට වැඩියෙන් වියදම් කරනවා. ඒ කියන්නේ කලින් වගේ ලොකු BTC buyer කෙනෙක් market එකේ නෑ. ඒත් Strategy විකුණන්නේ නෑ.

Warsh: rates ගැන නිහඬයි

Fed Chair Kevin Warsh ඊයේ San Francisco Fed conference එකක කතා කළා. Topic එක AI, productivity සහ jobs. Monetary policy ගැන කතා කළේ නෑ (InvestingLive).

Market එකට ඕන වුණේ hike ගැන hint එකක්. ඒක ආවේ නෑ. ඊළඟ rate signal එක බ්‍රහස්පතින්දා පාන්දර FOMC minutes වලින්.

මේ සතිය (SL time)

  • අද රෑ 7.00: US retail sales (ඔක්තෝබර්). Consensus +0.2%, සැප්තැම්බර් +0.8% (crypto.news).

  • අද රෑ 7.45: Industrial production. Fed Governor Waller payments ගැන කතාවක් (වෙලාව නෑ).

  • බදාදා පාන්දර 2.50: Nvidia Q3 results. 3.30 ට call එක.

  • බ්‍රහස්පතින්දා පාන්දර 12.30: FOMC minutes (ඔක්තෝබර් meeting).

  • බ්‍රහස්පතින්දා රෑ: Anthropic Nasdaq එකේ trading පටන් ගන්නවා (ANT).

  • සිකුරාදා දවල් 1.30: Deribit options expiry (CryptoTicker, AI-assisted).

  • සිකුරාදා රෑ 8.30: UMich consumer sentiment (final).

Altcoin පැත්තෙන්

ETH ඊයේ BTC වගේම. $1,800 (21Shares support) ට උඩින් රැඳුණා, ඒත් ඉරිදා high එකට උඩින් close කළේ නෑ.

අද risk rule එක: Nvidia results එන්නේ අද daily candle එක close වෙන්න පැය 3 කට අඩු කාලයකට කලින්. ඒ කියන්නේ අද close එකේ Nvidia reaction එකත් තියෙනවා. Results වලට කලින් leveraged positions එපා.

අද Takeaway එක

ඊයේ BTC පළවෙනි වතාවට stocks වලට වඩා හොඳට හැසිරුණා. ඒක හොඳ සලකුණක් වෙන්න පුළුවන්.

ඒත් ඒක තහවුරු වෙන්න ETF outflows නවතින්න ඕන, Nvidia results පහු කරන්න ඕන. අද රෑ සහ බදාදා පාන්දර තමයි ඇත්ත test එක.

අද Premium එකේ

සඳුදා plan එකේ result: Scenario B. Range එක ඇතුළේ close. A trigger එකට ගියේ නෑ.

අද premium එකේ:

  • Scorecard (සඳුදා): Sell stack එකට මොකද වුණේ, Warsh, yields filter.

  • Book එක ආපහු bid පැත්තට: Algo pair එක දැන් දෙපැත්තේම.

  • $60K ගාව අලුත් ලොකුම crowd එක, orders දහස් ගණනක්.

  • අලුත් confluence map එක: Longs දැන් shorts වලට වඩා බරයි.

  • Nvidia night plan එක, retail sales combinations එක්ක.

🔒 Scenario C: BTC $6█,███ ට පහළ daily close → ඊළඟ zone, longs $2██M ගාව, ඊට පස්සේ $6█K

Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇

logo

Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න

හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.

Upgrade

Premium එකේ හැම දවසකම:

  • Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
  • Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
  • Options data: expiries, max pain, implied volatility
  • Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
  • Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ