Nov 9, 2026
•
4 min read
මාස දෙකක අඩුම මට්ටම. Saylor ගේ "Connecting the dots" hint එක. හෙට yearly number එකක් නැති CPI එකක්.
Nov 8, 2026
Jobs report hot. ETF වලින් දවස් දෙකක් පිට පිට ලොකු outflows. අඟහරුවාදා CPI.
Nov 6, 2026
5 min read
Longs $954M ක් liquidate. අද රෑ 7 ට US jobs report. දැන් liquidations වැඩිපුර උඩ පැත්තේ.
Nov 5, 2026
Range top එකට උඩින් close එකක්. දැන් liquidations වැඩිපුර තියෙන්නේ පහළ පැත්තේ. අද BoE සහ jobless claims.
Nov 4, 2026
Binance zero-knowledge reserve proof එක ආවා. RBA hike. අද ADP සහ ISM Services.
Nov 3, 2026
Range top එක ආයෙත් reject. Binance proof of reserves 10 tokens 100%. Strategy 811 BTC ගත්තා.
Nov 2, 2026
Weekly close −2.3%. අද රෑ 8.30 ISM. අඟහරුවාදා elections සහ Binance proof of reserves.
Nov 1, 2026
Monthly close $77,424. ETF සිකුරාදා −$643M. මේ සතියේ midterms සහ jobs report.
Oct 31, 2026
Hack එක $6.3B කියලා Binance confirm කළා. Intel −28%. හෙට උදේ 5.30 monthly close. Mt. Gox ගැන correction එකක්.
Oct 30, 2026
Binance withdrawals නවත්තලා. Liquidations $1.55B. අද දවල් 1.30 options expiry, max pain $78K.
Oct 29, 2026
Alphabet after hours −10% විතර, Microsoft +2.6%. අද සවස 6.00 PCE, රෑ Amazon.
Oct 28, 2026
Hike එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ප්‍රශ්නය Warsh දෙසැම්බර් ගැන මොකද කියන්නේ. ඊට පස්සේ Microsoft, Alphabet.