In partnership with

A Single Typo Shouldn’t Cost You a Sale

A shopper types “running shos” and gets nothing back. Another types “red waterprof trail runners under $150” and hits the same wall. Both knew what they wanted.

Traditional site search relies on exact keyword matching, leaving shoppers stranded at “0 results found” screens.

Gladly understands what shoppers mean, typos and all. Instead of a dead end, they get products that fit what they asked for and a conversation that keeps them shopping.

Short squeeze එකෙන් range එකෙන් එළියට. දැන් පහළ පැත්ත බරයි

SL Trading Academy Daily Crypto Brief
2026 නොවැම්බර් 5, බ්‍රහස්පතින්දා

සුභ බ්‍රහස්පතින්දාවක්!

ඊයේ උදේ BTC ඔක්තෝබර් low එකට පහළට ගියා. ඊට පැය කිහිපයකට පස්සේ US elections වල results ආවා. Democrats ලා House එකයි Senate එකයි දෙකම දිනුවා.

ඊට පස්සේ වුණේ පහළට එනකොට එකතු වුණ shorts ඔක්කොම එකපාර බලෙන් close වෙන එක. ඒ කියන්නේ short squeeze එකක්. BTC ගිය සතියේ range එකේ උඩ කෙළවරෙන් එහාට ගිහින්, අද උදේ close එක ඒකට උඩින්.

ETF වලින් සල්ලි එළියට යන එක තවම නැවතිලා නෑ. ඒත් ඊයේ price එක ඒක ගණන් ගත්තේ නෑ.

අද කෙටියෙන්

  • Democrats ලා Congress එකේ කොටස් දෙකම දිනුවා. Trump කිව්වේ එහෙම නැත්නම් "veto everything" කියලා (CBS News, Capp Notes හරහා).

  • පැය 24 ක crypto liquidations $950M විතර. ඒකෙන් $560M ක් shorts (Bitcoin Magazine).

  • Dow +3.03%. අප්‍රේල් 2025 න් පස්සේ හොඳම දවස. Brent −8.67%, gold +3.29%.

  • BTC ETF outflows තුන්වෙනි දවසටත්.

  • Warren chair කරන Senate Banking Committee එකකින් Clarity Act එක නවතින්න පුළුවන් කියලා Compass Point කියනවා.

Market dashboard

BTC

$80,428 (අද උදේ 5.30 close) · ඊයේ +4.0%

ETH

$2,422 (අද උදේ 5.30 close) · ඊයේ +6.6%

BTC ETF flow

අඟහරුවාදා −$115.6M (Bitcoin Magazine, BigGo)

ETH ETF flow

අඟහරුවාදා −$85.3M

Whale line

IBIT −$95.0M, BITB +$21.9M (අඟහරුවාදා)

Funding / OI / Fear & Greed

— (අද data එක ගන්න බැරි වුණා)

Fed (දෙසැම්බර්)

Hike 76.9% (CME FedWatch, Capp Notes)

US 10Y · 2Y

4.89% (−6bp) · 4.58%

Brent · Gold · DXY

$94.62 · $4,070 · 101.53

Election sweep: markets මොකද කළේ

Democrats ලා Trump දිනපු states වල Senate seats හතක් විතර ගන්න යනවා කියලා VoteHub කියනවා. Alaska සහ Mississippi තවම ගණන් කරනවා.

Markets ඒක කියවපු විදිය: oil එක ලොකුවට පහළට, yields පහළට, stocks උඩට. Oil පහළ යනකොට inflation බය අඩු වෙනවා. ඒක bonds වලට හොඳයි. Dow එක තමයි වැඩිපුරම උඩට ගියේ. Nasdaq +1.44%.

BTC ත් ඒ "risk-on" දවසට එකතු වුණා. ඒත් crypto වලට මේ result එකේ අවුලක් තියෙනවා. ඒක පහළින් Clarity Act කොටසේ.

Short squeeze: හරියටම වුණේ මොකක්ද

ඊයේ newsletter එකේ අපි කිව්වා liquidation map එකේ shorts, longs වලට වඩා දෙගුණයකටත් වැඩියි කියලා. Price එක උඩට ගියොත් ඒ shorts බලෙන් close වෙනවා කියලා.

ඒක තමයි වුණේ. CryptoQuant CEO Ki Young Ju කියන විදියට එක පැයක් ඇතුළේ BTC shorts $215M ක් liquidate වුණා. Short එකක් liquidate වෙනකොට exchange එක ඒ position එක close කරන්නේ market buy order එකකින්. ඒ buy orders price එක තවත් උඩට තල්ලු කරනවා. ඊළඟ shorts ටිකත් liquidate වෙනවා. ඒක chain reaction එකක්.

ඊයේ low එක $75,601 (ඊයේ උදේ 8.30 ට විතර, SL time). High එක $81,131 (රෑ 8.30 ට විතර, US market open එකෙන් පස්සේ). දවසක් ඇතුළේ $5,500 ක් විතර.

අද map එක වෙනස්. Squeeze එකෙන් පස්සේ අලුත් longs ගොඩක් leverage එක්ක ඇතුළට ඇවිත්. දැන් ලොකු liquidation pool එක තියෙන්නේ price එකට පහළින්. විස්තර premium එකේ.

ETF: outflows තුන්වෙනි දවසටත්

අඟහරුවාදා BTC ETF outflow එකේ වැඩි කොටස ආයෙත් IBIT වලින්. දවස් තුනේ එකතුව $1.16B විතර (Bitcoin Magazine).

ඒ කියන්නේ ඊයේ squeeze එක ETF buying වලින් ආපු එකක් නෙවෙයි. Futures market එකේ positions බලෙන් close වුණ එකයි. මේ දෙකේ වෙනස වැදගත්. ETF inflows ආපහු එනකම් මේ move එකට "spot demand" එකේ support එකක් නෑ.

බදාදා ETF number එක අද රෑ වෙනකොට එයි.

Clarity Act: අලුත් risk එකක්

Clarity Act එක කියන්නේ US එකේ crypto market structure law එක. කවුද regulate කරන්නේ, tokens securities ද commodities ද කියන ඒවා.

Compass Point කියන්නේ Elizabeth Warren Senate Banking Committee එකේ chair වුණොත් මේ bill එක නවතින්න පුළුවන් කියලා. CertiK ගේ Stefan Muehlbauer කියන්නෙත් දැන් තියෙන විදියට pass කරන්න අමාරුයි කියලා (BigGo).

මේක අද price එකට ලොකු impact එකක් නෙවෙයි. ඒත් ඉදිරි මාස වලට crypto-specific headwind එකක්.

Macro: ADP, ISM, yields

ADP: ඔක්තෝබර් private jobs +86K, expected 75K. Labor market එක තවම ශක්තිමත්.

ISM Services: 54.5, expected 54.8. New orders 59.8 සිට 55.9 ට අඩු වුණා. Services ටිකක් slow වෙනවා.

Yields: 10-year අවුරුද්දකට වැඩි කාලයක අඩුම මට්ටම ගාව. Oil crash එක තමයි ප්‍රධාන හේතුව. Fed hike odds තවම ඉහළයි. Hike එකක් expected වුණත් yields පහළට ආවේ ඇයි කියන එක අද BoE සහ සිකුරාදා jobs report එකෙන් තේරෙයි.

අද සහ ඉදිරි දවස් (SL time)

  • අද සවස 5.30: Bank of England. 4.00% ට hike එකක් expected (Newsquawk).

  • අද රෑ 7.00: US jobless claims සහ Q3 productivity.

  • අද රෑ: බදාදා ETF flows.

  • අද US close එකෙන් පස්සේ (හෙට පාන්දර): Airbnb, Cloudflare earnings.

  • සිකුරාදා රෑ 7.00: US jobs report. Expected +55K, unemployment 4.2%.

  • සෙනසුරාදා පාන්දර: CFTC positioning report. Election එකට කලින් CME positions.

  • නොවැම්බර් 10, අඟහරුවාදා රෑ 7.00: US CPI.

  • නොවැම්බර් 16: Q3 13F filings deadline.

Altcoin පැත්තෙන්

ETH ඊයේ BTC වලට වඩා හොඳයි. ගිය සතියේ range එකෙන් උඩට ආවා. ETH ETF වලින් සල්ලි එළියට යද්දී මේක ආවේ, ඒ කියන්නේ මේකත් futures squeeze එකක්.

අද risk rule එක: Squeeze එකකට පස්සේ දවසේ, ලොකු move එකට පස්සේ chase කරන එක තමයි ලොකුම වැරැද්ද. අලුත් longs ගොඩක් දැන් පහළ ලඟ liquidation levels එක්ක. Leverage පොඩියට තියාගන්න.

අද Takeaway එක

ඊයේ move එක ආවේ futures shorts වලින්, ETF buying වලින් නෙවෙයි.

Squeeze එකක් range එක කඩනවා. ඒත් ඒක දිගටම යන්න spot demand ඕන. ETF outflows නවතිනකම් මේ breakout එකට පදනමක් නෑ.

අද Premium එකේ

ඊයේ plan එකේ result: Scenario A. Range top එකට උඩින් daily close. Liquidation map එකේ upside magnet එක hit වුණා.

අද premium එකේ:

  • ඊයේ scorecard: A trigger, walls සහ liquidation map එක හරිද වැරදිද.

  • අලුත් confluence map එක: Sell walls, liquidation clusters සහ levels එක තැනකට. Decision levels තුනක් එක්ක.

  • Key levels සහ zones, confluence zones හතරක් එක්ක.

  • Plan එක: BoE, claims, jobs report.

  • Whales සහ institutions: Coinbase sell stack එක, Kraken bid wall එක, Glassnode cost levels, ETF funds.

🔒 Scenario C: BTC $7█,███ ට පහළ daily close → ඊළඟ magnet එක $7█,███–$7█,███ ගාව longs $1██M ක්

Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇

logo

Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න

හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.

Upgrade

Premium එකේ හැම දවසකම:

  • Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
  • Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
  • Options data: expiries, max pain, implied volatility
  • Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
  • Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ