In partnership with

Smart starts here.

You don't have to read everything — just the right thing. 1440's daily newsletter distills the day's biggest stories from 100+ sources into one quick, 5-minute read. It's the fastest way to stay sharp, sound informed, and actually understand what's happening in the world. Join 4.5 million readers who start their day the smart way.

SUBJECT LINE: ඔක්තෝබර් BTC −7.3%. Binance 90% ආපහු පුරවලා, අද withdrawals?

PREHEADER: Monthly close $77,424. ETF සිකුරාදා −$643M. මේ සතියේ midterms සහ jobs report.

ඔක්තෝබර් −7.3% කින් ඉවරයි. අද Binance withdrawals ආයෙත් එනවද?

SL Trading Academy Daily Crypto Brief
2026 නොවැම්බර් 1, ඉරිදා

සුභ ඉරිදාවක්!

අද උදේ 5.30 ට ඔක්තෝබර් monthly candle එක close වුණා. BTC $77,424. මාසය පටන් ගත්තේ $83,556 න්. ඒ කියන්නේ ඔක්තෝබර් −7.3%.

මාසයේ high $87,249 (ඔක්. 2). Low $76,141 (ඔක්. 30, hack එකෙන් පස්සේ දවසේ).

ඊයේ සෙනසුරාදා BTC ගොඩක් quiet. $76,955–$77,645 අතර විතරයි. Close $77,424, දවසට +0.4%. අද උදේ 7.30 ට $77.6K.

Binance කියන්නේ hack එකෙන් ගිය assets වලින් 90% ක් ආපහු පුරවලා කියලා. BTC, ETH, USDT ඇතුළු coins 10 ක් 100% backed. Withdrawals අද (ඉරිදා) ආයෙත් පටන් ගන්න සැලසුම් කරනවා. මේක ලියනකොට අපිට ඒ ගැන confirm report එකක් හම්බ වුණේ නෑ.

ETH ඊයේ close $2,253 (+0.5%). අද උදේ $2,263.

අද කෙටියෙන්

  • ඔක්තෝබර් monthly close $77,424. මාසයට −7.3%. Nasdaq ඔක්තෝබර් −5.2%.

  • Binance assets 90% ක් replenish කළා. BTC, ETH, USDT, BNB, SOL, USDC, XRP ඇතුළු 10 ක් 100% backed.

  • Withdrawals අද පටන් ගන්න plan එක. Phases වලින්, security checks මත. වෙලාවක් කියලා නෑ.

  • Proof of reserves verification එක සඳුදා හෝ අඟහරුවාදා.

  • BTC ETF සිකුරාදා −$643.2M. IBIT −$233.7M, FBTC −$201M. සතියට −$202M විතර.

  • ඔක්තෝබර් මාසයට BTC ETF −$515.9M. සැප්තැම්බර් +$2.65B.

  • අද US clocks වෙනස් වුණා. US data දැන් අපේ රෑ 7.00 ට, US close පාන්දර 2.30 ට.

  • මේ සතියේ: අඟහරුවාදා US midterms, සිකුරාදා jobs report.

Market dashboard

BTC

$77,424 (අද උදේ 5.30 close) · ඊයේ +0.4% · range $76,955–$77,645

ETH

$2,253 (අද උදේ 5.30 close) · ඊයේ +0.5%

ඔක්තෝබර්

BTC −7.3% ($83,556 → $77,424)

BTC ETF flow

සිකුරාදා −$643.2M · සතියට −$202M විතර (SoSoValue, FinanceFeeds)

ETH ETF flow

සිකුරාදා −$156M (SoSoValue)

Exchange netflow

සිකුරාදා BTC 23,600 ක් exchanges වලින් එළියට (CryptoQuant, AMBCrypto)

Funding / OI / Fear & Greed

— (weekend data එක ගන්න බැරි වුණා)

US 10Y · Brent · Gold

4.94% · $113.43 · $3,898.90 (සිකුරාදා close)

Dashboard එකෙන් පේන දේ: Price එක weekend එකේ quiet. ඒත් සිකුරාදා ETF වලින් ලොකු මුදලක් එළියට ගියා. Hack එකට පස්සේ ETF investors ලා react කළේ ඒ විදියට. Exchanges වලින් BTC එළියට යන එක Binance hack එකෙන් පස්සේ users ලා funds self-custody වලට ගන්නවා වෙන්න පුළුවන්. ඒත් ඒක confirm කරන්න බෑ.

Binance: 90% ආපහු, withdrawals අද?

Replenishment: Binance ඊයේ කිව්වේ හොරකම් වුණ assets වලින් 90% ක් ආපහු පුරවලා කියලා. කලින් update එකේ 80% යි. BTC, ETH, USDT, BNB, SOL, USDC, XRP, USD1, RLUSD, ZEC 100% backed. ඉතුරු 10% අඩු liquidity තියෙන tokens (Business Today, ඔක්. 31).

සල්ලි කොහෙන්ද: SAFU fund එකෙන් කොටසක්, Futures Insurance Fund එකේ අතිරික්තයෙන් කොටසක්, company treasury එක. SAFU එක ආපහු $1B විතර දක්වා පුරවනවා කියලා Binance කියනවා. Market සහ OTC deals වලින් tokens ගන්නවා.

Withdrawals: අද (නොවැම්බර් 1) phases වලින් පටන් ගන්න plan එක. Security checks සහ system testing මත. නිශ්චිත වෙලාවක් කියලා නෑ (Analytics Insight).

Proof of reserves: ඔක්තෝබර් 31 00:00 UTC snapshot එකක් අරන්. Zero-knowledge proof එක හදන්න පැය 40–50 යනවා. Verification එක Business Today අනුව නොවැම්බර් 3 ඇතුළත. වෙනත් reports සඳුදා කියනවා.

SAFU transfer: Whale Alert BTC 7,499 ක් ($581M විතර) SAFU wallet එකෙන් move වුණා කියලා report කළා. Binance කියන්නේ ඒක internal transfer එකක්, අලුත් market buying නෙවෙයි කියලා (24/7 Wall St).

කවුද: TRM Labs "high confidence" එකකින් North Korea සම්බන්ධ TraderTraitor. Chainalysis CEO "likely" කියනවා. TraderTraitor Lazarus Group එකේ කොටසක් කියලා analysts ලා දකිනවා (CBS News). FBI සහ US Secret Service investigation එකට සම්බන්ධයි. Binance තවම නම් කරලා නෑ.

Hacker අතේ: Elliptic අනුව BTC 18,270 ($1.42B විතර), ETH 519,000 ($1.17B විතර), XRP 233M. Weekend එකේ hacker funds move වුණා කියලා අපි බලපු sources වල report එකක් නෑ.

Binance buying BTC ගණන උස්සයිද: 24/7 Wall St එකේ Sam Daodu කියන්නේ එහෙම වෙන එක අඩුයි කියලා. Binance ගොඩක් coins ගත්තේ තමන් ළඟ කලින්ම තිබුණ reserves වලින්. ඒ වගේම සිකුරාදා ETF outflows ($643M) SAFU transfer එකට ($581M) වඩා වැඩියි.

ඔක්තෝබර් මාසය: BTC −7.3%

ඔක්තෝබර් open $83,556. මාසයේ මුල $87,249 ට ගියා (ඔක්. 2). ඊට පස්සේ මාසය පුරාම පහළට.

ඔක්තෝබර් 8: $80,315 low. ඔක්තෝබර් 21: $84,856 ට rebound එකක්. ඊට පස්සේ $79K–$82K range එකක් සතියක්. ඔක්තෝබර් 29 hack එකෙන් ඒ range එක කැඩුණා.

මේ මාසයේ BTC එක්ක macro pressure එකත් තිබුණා. Fed තව hikes ගැන කතා කරනවා, 10-year yield 5% ගාව, Brent $110 ට උඩින්, big tech AI වියදම ගැන ප්‍රශ්න. Nasdaq ඔක්තෝබර් −5.2%. Gold සිකුරාදා අවුරුද්දක අඩුම ගානට.

ETF: ඔක්තෝබර් මාසයට BTC ETF −$515.9M. සැප්තැම්බර් +$2.65B (FinanceFeeds).

Weekly: මේ සතිය $80,053 න් පටන් ගත්තා. දැන් −3.3% විතර. Weekly close හෙට උදේ 5.30.

ETF: hack එකට පස්සේ පළවෙනි දවස

සිකුරාදා BTC ETF −$643.2M. IBIT −$233.7M, FBTC −$201M, ARKB −$129.5M (FinanceFeeds, SoSoValue).

Farside එකේ මුලින් පෙන්නුවේ −$409.5M. ඒකේ IBIT number එක තිබුණේ නෑ, ඒ නිසා partial. IBIT එක්ක −$643.2M.

ඊට කලින් දවස් හතරක් inflows ($440M විතර). ඒ ඔක්කොම එක දවසින් ආපහු ගියා. සතියට −$202M විතර.

ETH ETF සිකුරාදා −$156M.

මේ සතිය (SL time)

අද ඉඳන් US winter time. US data (8.30 a.m. ET) අපේ රෑ 7.00 ට. 10.00 a.m. ET data රෑ 8.30 ට. US market close පාන්දර 2.30 ට. Daily close එක උදේ 5.30 ම යි.

  • අද: Binance withdrawals restart plan එක.

  • සඳුදා උදේ 5.30: Weekly close. Weekly open $80,053.

  • සඳුදා රෑ 8.30: US ISM Manufacturing. Binance proof of reserves (සඳුදා හෝ අඟහරුවාදා).

  • අඟහරුවාදා (නොවැම්බර් 3): US midterm elections. රෑ 8.30 JOLTS.

  • බදාදා රෑ 6.45: ADP jobs.

  • සිකුරාදා (නොවැම්බර් 6) රෑ 7.00: US ඔක්තෝබර් jobs report.

Consensus numbers සඳුදා newsletter එකේ දාන්නම්.

Altcoin පැත්තෙන්

ETH weekend එකේ BTC වලට වඩා ටිකක් හොඳයි. ඊයේ +0.5%, අද උදේ $2,273 ට ගියා. ඒත් තවම $2,276 ට පහළින්.

ETH ETF ඔක්තෝබර් වල අවුරුද්දකට වැඩි කාලයක ලොකුම outflow මාසය (Analytics Insight).

Binance ගේ 100% backed list එකේ BNB, SOL, XRP තියෙනවා. ඉතුරු 10% අඩු liquidity tokens. ඒවා Binance එකේ තියාගෙන ඉන්න අය withdrawals පටන් ගත්තම ඒ tokens list එක check කරන්න.

අද risk rule එක: Withdrawals ආයෙත් පටන් ගත්තම එකපාර ගොඩක් අය withdraw කරන්න try කරනවා. Delays එන්න පුළුවන්. Network එක, address එක දෙපාරක් check කරන්න. Phishing links සහ "Binance support" කියලා එන messages ගැන පරිස්සම් වෙන්න. Hack එකකට පස්සේ scams වැඩි වෙනවා.

අද Takeaway එක

ඔක්තෝබර් −7.3% කින් ඉවර වුණා. Weekend එකේ BTC $77K ගාව quiet.

ඒත් ප්‍රශ්න තුනම තවම open: Binance withdrawals, සිකුරාදා වගේ ETF outflows දිගටම එනවද, US tech stocks. මේ සතියේ midterms සහ jobs report එකත් එක්ක ඒවාට උත්තර එයි.

අද Premium එකේ

ඊයේ plan එකේ result: Scenario B. Close $77,424, $76,141–$78,635 range එක ඇතුළේ. Range එකෙන් එළියට යන්න කිට්ටුවටවත් ගියේ නෑ. Withdrawals combination එක තවම pending.

අද premium එකේ:

  • ඊයේ scorecard: B, ETH, withdrawals pending.

  • BTC key levels 14 ක්, short-term holder cost එකයි November open එකයි එක්ක.

  • Withdrawals සහ weekly close plan එක: Restart එක හරියට ආවොත් සහ ආවේ නැත්නම්.

  • Options සහ whale watch: ETF −$643M, exchange outflows, hacker wallets.

🔒 Scenario C: BTC $7█,███ ට පහළ daily close → ඊළඟ zones $7█,███, $7█,███–$7█,███, ඊට පස්සේ $7█,███

Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇

logo

Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න

හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.

Upgrade

Premium එකේ හැම දවසකම:

  • Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
  • Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
  • Options data: expiries, max pain, implied volatility
  • Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
  • Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ