A Single Typo Shouldn’t Cost You a Sale

A shopper types “running shos” and gets nothing back. Another types “red waterprof trail runners under $150” and hits the same wall. Both knew what they wanted.
Traditional site search relies on exact keyword matching, leaving shoppers stranded at “0 results found” screens.
Gladly understands what shoppers mean, typos and all. Instead of a dead end, they get products that fit what they asked for and a conversation that keeps them shopping.
සතිය ඉවරයි: Leverage එක අඩු වෙලා, BTC $75K ගාව
SL Trading Academy Daily Crypto Brief
2026 නොවැම්බර් 8, ඉරිදා

සුභ ඉරිදාවක්!
මේ සතියේ BTC දෙපැත්තටම squeeze වුණා. බදාදා shorts, බ්රහස්පතින්දා longs.
සිකුරාදා US jobs report එක expected ට වඩා ගොඩක් හොඳයි. ඒත් BTC ඒකට ලොකුවට react කළේ නෑ. US market open වුණාට පස්සේ $75K ට ටිකක් පහළට ගිහින් ආපහු ආවා. සෙනසුරාදා දවස මුළුම තුනී range එකක.
දැන් වැදගත්ම දේ price එක නෙවෙයි. Futures market එකේ leverage එක ලොකුවට අඩු වෙලා. ඒ ගැන පහළින්.
අද කෙටියෙන්
US ඔක්තෝබර් jobs +165K. Unemployment 4.1% (CNBC). Fed hike odds උඩට (InvestmentNews).
BTC ETF වලින් බ්රහස්පතින්දා −$430.2M (Farside via crypto.news). සිකුරාදාත් ලොකු outflow එකක්.
Nasdaq සිකුරාදා +1.09% ක bounce එකක්. ඒත් සතියේ හතරවෙනි පිට පිට weekly loss එක.
Binance කියනවා hack එකෙන් බලපෑම් වුණ tokens 98% ක් replenish කළා කියලා (crypto.news).
House Democrats ලා SEC එකට වැඩි බලයක් දෙන crypto bill එකක් ගැන කතා කරනවා. ඊළඟ Congress එකට (Eleanor Terrett, crypto.news හරහා).
අඟහරුවාදා රෑ 7 ට US CPI.
Market dashboard

BTC | $75,754 (අද උදේ 5.30 close) · සෙනසුරාදා +0.03% · සිකුරාදා −0.3% |
ETH | $2,237 (අද උදේ 5.30 close) · සෙනසුරාදා +0.05% |
BTC ETF flow | සිකුරාදා −$411.9M (SoSoValue via TokenPost) |
ETH ETF flow | සිකුරාදා −$93.2M (cryptonews.net) |
Whale line | IBIT −$403M. සිකුරාදා inflow ආපු එකම fund එක FBTC |
Funding / OI / Fear & Greed | — (අද data එක ගන්න බැරි වුණා) |
Fed (දෙසැම්බර්) | Hike 78% විතර (Capp Notes) |
US 10Y · 2Y | 4.86% (+2bp) · 4.51% (+5bp) |
Brent · Gold · DXY | $97.79 · $4,081 · 102.32 |
Jobs report: hot, ඒත් BTC වලට ලොකු දෙයක් නෑ
ඔක්තෝබර් jobs expected එකට වඩා දෙගුණයකටත් වැඩියි. Expected තිබුණේ 60K–65K විතර. Unemployment rate එකත් පහළට.
ශක්තිමත් labor market එකක් කියන්නේ Fed එකට rates වැඩි කරන්න ඉඩක්. ඒ නිසා 2-year yield එක උඩට ගියා, dollar එක ශක්තිමත් වුණා.
BTC report එකට පස්සේ පහළට ගියා, ඒත් ලොකුවට නෙවෙයි. US market එක open වුණාට පැයකට පස්සේ $74,722 ට වැටිලා, ආපහු $75K ට උඩට ආවා. ඊට පස්සේ Nasdaq එක bounce වුණත් BTC ඒ එක්ක උඩට ගියේ නෑ.
ඒක වැදගත් signal එකක්. බ්රහස්පතින්දා BTC Nasdaq එක්ක වැටුණා. සිකුරාදා Nasdaq එක්ක උඩට ගියේ නෑ. ETF වලින් සල්ලි එළියට යන එක තමයි ඒකට හේතුව වෙන්න පුළුවන්.
ETF: crash දවසෙත්, ඊළඟ දවසෙත් ලොකු outflows
බ්රහස්පතින්දා සහ සිකුරාදා දෙදවසෙම BTC ETF outflows $400M ට වැඩියි. දෙකේම වැඩිම කොටස BlackRock IBIT වලින්.
නොවැම්බර් දින 5 ක එකතුව −$1.28B විතර (අපේ ගණනය, SoSoValue සහ Farside numbers වලින්). ඒ දවස් 5 න් inflow එකක් ආවේ එක දවසයි.
ETH ETF වලත් එහෙමයි. දවස් දෙකම $90M ට වැඩි outflows.
Leverage reset: සතියේ ලොකුම වෙනස
මේ සතියේ දෙපැත්තටම squeeze වුණාට පස්සේ futures market එකේ leverage එක ලොකුවට අඩු වුණා. තැන් තුනකින් ඒක පේනවා:
CME (CFTC report, නොවැ. 3): Open interest 15.7% කින් අඩු වුණා. Hedge funds ගේ shorts හතරවෙනි සතියටත් අඩු වුණා (OAK Research).
Hedge funds: Morgan Stanley ගේ derivatives desk එක කියන්නේ hedge funds ලාගේ net leverage 5% කින් අඩු වුණා කියලා (CoinDesk).
Binance perps: අපේ liquidation map එකේ price එක වටේ තියෙන leverage එක සිකුරාදා උදේට වඩා ගොඩක් අඩුයි. විස්තර premium එකේ.
මේකේ තේරුම: Leverage අඩු වෙනකොට liquidation cascades අඩුයි. ඒ කියන්නේ මේ සතියේ වගේ $5K moves එන්න අඩු "fuel" එකක් තියෙන්නේ. ඊළඟ ලොකු move එක ආවොත් ඒක ආවේ spot buyers හෝ sellers ලාගෙන්, ETF flows වගේ.
Binance සහ policy
Binance: ඔක්තෝබර් 29 hack එකට පස්සේ withdrawals නොවැම්බර් 1 ඉඳන් open. බලපෑම් වුණ token assets 98% ක් replenish කළා කියලා Binance කියනවා. CEO Richard Teng කියන්නේ customers ලාට පාඩුවක් නෑ කියලා (crypto.news).
Crypto bill: House Democrats ලා SEC එකට වැඩි බලයක්, CFTC එකට අඩු බලයක් දෙන bill එකක් ගැන කතා කරනවා. ඒක ඊළඟ Congress එකට, ඒ කියන්නේ ජනවාරි ඉඳන්. Clarity Act එකට වඩා crypto industry එකට තද වෙන්න පුළුවන්.
Travel rule: $3,000 සිට $250 දක්වා අඩු කරන්න තිබුණ FinCEN සහ Fed proposal එක අයින් කළා (crypto.news).
ඉදිරි සතිය (SL time)
හෙට (සඳුදා) පාන්දර 4.30: CME bitcoin futures ආයෙත් open. සෙනසුරාදා-ඉරිදා move එකට සාපේක්ෂව "gap" එකක් එන්න පුළුවන්.
සඳුදා: Strategy ගේ weekly filing එක (BTC ගත්තද).
අඟහරුවාදා රෑ 7.00: US CPI (ඔක්තෝබර්). සතියේ ලොකුම event එක.
බදාදා: Veterans Day. US stocks open, bond market වහලා.
සිකුරාදා රෑ 7.00: US PPI.
නොවැම්බර් 16 (ඊළඟ සඳුදා): Q3 13F filings deadline. ඊළඟ CFTC report එකත් ඒ දවසේම (OAK Research).
Altcoin පැත්තෙන්
ETH සති අන්තයේ BTC වගේම තුනී range එකක. බ්රහස්පතින්දා වැටීමෙන් පස්සේ recover වුණේ නෑ. ETH ETF outflows නවතින්නේ නෑ.
අද risk rule එක: ඉරිදා close එක සහ සඳුදා පාන්දර CME open එක ළඟ ළඟ. Weekend liquidity තුනීයි, පොඩි orders වලින් price එක ලොකුවට යන්න පුළුවන්. සඳුදා US session එක එනකම් weekend breakout එකක් confirm එකක් විදියට ගන්න එපා.
අද Takeaway එක
මේ සතියේ BTC move කළේ leverage එක. දැන් ඒ leverage එක අඩුයි.
ඊළඟ move එකට fuel එක දෙන්නේ ETF flows සහ CPI. BlackRock investors ලා විකුණනකම් uptrend එකකට පදනමක් නෑ.

සිකුරාදා plan එකේ result: Scenario B, දවස් දෙකටම. සිකුරාදා close එක B range එකේ පහළ කෙළවරට ඩොලර් කිහිපයක් උඩින්.
අද premium එකේ:
Scorecard: $75K crowd bid එකට මොකද වුණේ, jobs report plan එක.
අලුත් confluence map එක: Single-order walls දෙපැත්තේම, shrink වුණ liquidation map එක.
Key levels සහ zones, CPI week එකට.
CPI plan එක.
Whales සහ institutions: CME hedge funds, BlackRock vs Fidelity, 51 BTC whale order එක.
🔒 Scenario A: BTC $7█,███ ට උඩ daily close → ඔක්තෝබර් low එක ආපහු ගන්නවා, ඊළඟ zone $7█,███–$7█,███
Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇
Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න
හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.
UpgradePremium එකේ හැම දවසකම:
- Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
- Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
- Options data: expiries, max pain, implied volatility
- Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
- Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ


