Sponsored by

Short on cash? Get up to $750, no credit check.

Is payday still a few days away, but the bills aren't waiting? We've all been there. That's why there's Klover — a cash advance of up to $750* from your upcoming paycheck, with no credit check and no late fees. Ever.

Cash in 3 Easy Steps

  • Sign up — Creating your Klover account takes just minutes.

  • Link your bank — Securely connect the account where your paycheck lands.

  • Get your cash — Access up to $750* within minutes for a small fee, or wait 3 days and get it for free.

No credit check. No late fees. No catch — just a little breathing room until payday.

*Not all users will qualify. Advances range from $25–$750; average advance is $170. Express transfer fees may apply.

Bitcoin $78K area එකේ — ETF වලට සතියේ $1.9B ආවා. හැබැයි මේ rally එකේ පොඩි warning එකක් තියෙනවා

SL Trading Academy Daily Crypto Brief
Saturday, August 22, 2026

සුභ දවසක්!

පසුගිය දවස් තුනේ Bitcoin chart එක දැක්කා නම් මේ වෙනස explain කරන්න ඕනත් නැති තරම්.

දවස් කිහිපයකට කලින් අපි $64K–$65K break කරනවද? කියලා බලාගෙන හිටියා.

දැන් Bitcoin $78K area එකේ.

Friday high එක $79,455 ආසන්නයට ගියා. මේ සතියේ BTC roughly 20%කට වැඩියෙන් up.

හැබැයි අද newsletter එකේ මට කතා කරන්න ඕන “Bitcoin pump වුණා” කියන එක විතරක් නෙවෙයි.

මේ rally එකට real ETF money එනවා.

ඒත් rally එකේ තවත් ලොකු කොටසක් short sellersලා force වෙලා buy කරපු එකෙන් ආවා.

ඒ difference එක තේරුම්ගන්න එක දැන් ගොඩක් වැදගත්.

අද Market එක කෙටියෙන්

  • Bitcoin: $78K area

  • මේ සතියේ Bitcoin gain: roughly 20%+

  • Friday Bitcoin ETF inflow: +$307.5M

  • Monday–Friday Bitcoin ETF inflows එකතුව: +$1.917B

  • Friday BlackRock IBIT inflow: +$239.3M

  • දවස් දෙකකදී crypto shorts $4Bකට වැඩියෙන් liquidate

  • US Treasury long-term bond buybacks $2B සිට $4B per operation දක්වා double කරලා

  • 30-year Treasury yield 5.34% සිට ~5.19% දක්වා අඩුවෙලා

  • Bitcoinට දැන් obvious psychological level එක: $80K

අද market mood එක:

Bullsලා control එකේ. හැබැයි දැන් FOMO වෙන්න හොඳම වෙලාව නෙවෙයි.

1. Fridayත් ETF වලට $307M ආවා

Friday Bitcoin price එක already ගොඩක් up වෙලා තිබුණා.

සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක ETF investorsලා profit ගන්නවාද කියලා අපි බලනවා.

හැබැයි July 21 — sorry, August 21 complete data එක අනුව US spot Bitcoin ETFs වලට තවත්:

+$307.5 million

net inflow එකක් ආවා.

Breakdown එකේ:

  • BlackRock IBIT: +$239.3M

  • Fidelity FBTC: +$30.2M

  • Bitwise BITB: +$9.2M

  • ARK/21Shares: +$3.1M

  • VanEck HODL: +$4.4M

  • Morgan Stanley MSBT: +$7.7M

  • BTC fund: +$13.6M

Monday සිට Friday දක්වා flows එකතු කළාම:

+$1.917 billion

Bitcoin ETFs වලට ඇවිත්.

මේක rally එකට ලොකු support එකක්.

Price up වෙනවා.

ETF moneyත් up වෙනවා.

ඒ combination එක healthy sign එකක්.

2. හැබැයි rally එකේ ලොකු කොටසක් short squeeze එකක්

මේක තමයි අද මතක තියාගන්න ඕන වැදගත්ම point එක.

Bitcoin weeks ගණනක් weak වෙලා තිබුණු නිසා ගොඩක් tradersලා downside එකට bet කරලා තිබුණා.

Price එක $66K, $70K, $75K break කරගෙන යද්දී ඒ short positions එකින් එක liquidate වුණා.

CoinGlass data cite කරමින් CoinDesk වාර්තා කරන්නේ දවස් දෙකකදී:

$4 billionකට වැඩි bearish crypto positions

liquidate වුණා කියලා.

Fridayට කලින් 24 hours එකේ විතරක් roughly $1.2B shorts liquidate වෙලා.

Short liquidation වෙද්දී exchange එක position close කරන්න buy කරනවා.

ඒ නිසා:

Price up → shorts liquidate → forced buying → price තවත් up

මේ loop එක rally එකට ලොකු speed එකක් දුන්නා.

ඒක bullish.

හැබැයි පොඩි warning එකකුත් තියෙනවා.

Forced buying එක forever continue වෙන්නේ නැහැ.

Shorts ටික liquidate වෙලා ඉවර වුණාට පස්සේ rally එක continue කරන්න නම් fresh buyersලා එන්න ඕන.

ETF inflows නිසා ඒ fresh demand එකේ කොටසක් අපිට already පේනවා.

දැන් බලන්න තියෙන්නේ ඒක $80Kට උඩට enough ද කියලා.

3. Treasury news එක “QE” නෙවෙයි — මේක වැදගත්

Social media එකේ දැන්:

“US money printing ආයෙත් පටන්ගත්තා.”

“QE ආවා.”

වගේ posts යනවා.

ඒක technically correct නෙවෙයි.

US Treasury long-dated bond buybacks $2B සිට $4B per operation දක්වා double කරලා.

ඒකෙන් older Treasury bonds වල liquidity improve කරන්නයි mainly බලාපොරොත්තු වෙන්නේ. Fed එක new money create කරලා assets buy කරන QE program එකක් මේක නෙවෙයි.

හැබැයි market එකට වැදගත් වුණේ signal එක.

30-year Treasury yield 5.34% සිට roughly 5.19% දක්වා පහළ ආවා.

Yields අඩු වෙද්දී Bitcoin වගේ non-yielding risky assets ටිකක් attractive වෙනවා.

ඒ නිසා Treasury move එක:

Direct money printing එකක් නෙවෙයි. හැබැයි market එකේ financial pressure ටිකක් අඩු කළ catalyst එකක්.

මේ distinction එක වැදගත්.

4. දැන් හැමෝම බලන්නේ $80K

Bitcoin $79,455 දක්වා ගියා.

ඒ නිසා obvious next level එක:

$80,000

Round number එකක් නිසා මෙතන:

  • Profit-taking එන්න පුළුවන්

  • New shorts open වෙන්න පුළුවන්

  • FOMO buyers enter වෙන්න පුළුවන්

  • Volatility එක වැඩි වෙන්න පුළුවන්

ඒකට අමතරව අද Saturday.

Weekend liquidity weekday එකට වඩා අඩු.

ඒ නිසා $80K break එකක් ආවත් immediately “confirmed breakout” කියලා assume කරන්න හොඳ නෑ.

Monday institutional volume return වුණාම ඒ level එක hold කරනවද කියන එක තවත් වැදගත්.

අද Market එකේ Full Picture එක

Positive:

  • Bitcoin $78K area එකේ

  • Weekly gain 20%+

  • Bitcoin ETF inflows ~$1.9B

  • Fridayත් +$307.5M

  • Treasury yields ටිකක් cool වෙලා

  • Dollar weakness Bitcoinට support

  • Regulatory sentiment කලින්ට වඩා positive

Watch out:

  • $4B+ short liquidations rally එක speed up කරලා

  • Short squeeze fuel එක eventually අඩු වෙනවා

  • Bitcoin $80Kට ඉතා ළඟ

  • Weekend liquidity thin

  • US stocks overall week එක negativeව close කරලා

  • Oil price තවම elevated levelsවල

අද Takeaway එක

පසුගිය newsletters කිහිපයකම අපි එකම දෙයක් කිව්වා:

ETF money එනවා. හැබැයි price එක confirm කරලා නෑ.

දැන් ඒක වෙනස්.

Price එක confirm කරලා.

ETF moneyත් confirm කරලා.

Bitcoin $64K ඉඳලා $78Kට ඇවිත්.

ඒ නිසා rally එක real.

හැබැයි මේ move එකේ speed එකට short squeeze එක ලොකු contribution එකක් දීලා තියෙනවා.

ඒ නිසා දැන් $79K දැකලා late FOMO entry ගන්න එක වෙනම risk එකක්.

අද මතක තියාගන්න sentence එක:

Trend එක bullish වෙන්න පුළුවන්. හැබැයි bullish trend එකකත් හැම price එකක්ම good entry එකක් නෙවෙයි.

දැන් බලන්න තියෙන්නේ $80K break කරලා hold කරනවද, නැත්නම් $64K සිට ආපු massive move එකෙන් පස්සේ market එක ටිකක් cool වෙනවද කියන එක.

Monday ETF flows සහ US market reaction එකත් එක්ක picture එක තවත් clear වෙයි.

— SL Trading Academy

මෙම newsletter එක educational සහ informational purposes සඳහා පමණි. Financial advice හෝ buy/sell signal එකක් නොවේ.