In partnership with

.

BTC $80.4K trendline එක test කළා. ETF outflows, oil $116

SL Trading Academy Daily Crypto Brief
2026 ඔක්තෝබර් 24, සෙනසුරාදා

මුලින්ම පහලින් තියෙන්නෙ අද edition එකට sponsor කරන company එක. ඔයා interest නම් click කරලා බලන්න

A Single Typo Shouldn’t Cost You a Sale

A shopper types “running shos” and gets nothing back. Another types “red waterprof trail runners under $150” and hits the same wall. Both knew what they wanted.

Traditional site search relies on exact keyword matching, leaving shoppers stranded at “0 results found” screens.

Gladly understands what shoppers mean, typos and all. Instead of a dead end, they get products that fit what they asked for and a conversation that keeps them shopping.

සුභ සෙනසුරාදාවක්!

ඊයේ (සිකුරාදා) BTC දවස පුරාම $81K–$82K ගාව. රෑ US market close එකෙන් පස්සේ පහළට ගිහින් අද පාන්දර 4.30–5.30 අතර $80,401 ට ආවා. ඒ CryptoQuant කියපු $80,400 trendline එකට $1 ක් උඩින්.

අද උදේ 5.30 close එක $81,078, දවසට −0.3%. ඊට පස්සේ ආයෙත් පහළට. දැන් $80.6K විතර.

ETH ඊයේ close $2,384. Low $2,349. දැන් $2,375 ගාව.

ETF වලින් සල්ලි ආපහු යනවා. බ්‍රහස්පතින්දා −$635.6M, සිකුරාදා −$137.9M. Brent oil $116 ට උඩින්, මාස හයක ඉහළම. Weekend එකේ Iran එකට පහරක් එන්න පුළුවන් කියලා US envoy කෙනෙක් කියනවා.

අද කෙටියෙන්

  • BTC සිකුරාදා close $81,078 (−0.3%). Low $80,401, trendline එකට $1 ක් උඩින්.

  • BTC ETF බ්‍රහස්පතින්දා −$635.6M, ජූනි අගට පස්සේ ලොකුම outflow එක. සිකුරාදා −$137.9M.

  • සතියට BTC ETF +$301.2M. ETH ETF −$225.1M (සිකුරාදා partial).

  • Brent $116.72, මාස හයක ඉහළම. WTI $103.27.

  • US 10-year yield 4.99%. තවම 5% ට පහළින්.

  • Fed ඔක්තෝබර් hike chance එක 5% විතර.

  • Dow −1.2%, S&P 500 −0.5%, Nasdaq −0.2%. Gold −1.3%, $4,008.

  • Weekend: Iran, Saudi, Hormuz news. Oil market වහලා, බලපෑම මුලින් පේන්නේ crypto වල.

Market dashboard

BTC

$81,078 (අද උදේ 5.30 close) · ඊයේ −0.3% · සතියේ open එකට −1.1%

ETH

$2,384 (අද උදේ 5.30 close) · ඊයේ −0.1%

Open interest

$38.4B, +1.7% (exchanges 12, සිකුරාදා උදේ, Ted Pillows)

BTC ETF flow

සිකුරාදා −$137.9M · බ්‍රහස්පතින්දා −$635.6M · සතියට +$301.2M

ETH ETF flow

සිකුරාදා $0.0 (partial, ETHA තවම නෑ) · බ්‍රහස්පතින්දා −$110.6M

Stablecoins

— (අද data එක ගන්න බැරි වුණා)

Fed hike chance (ඔක්. 28)

5% විතර (Yahoo Finance, සිකුරාදා)

Fear & Greed

50 (neutral), කලින් දවසේ 68 (සිකුරාදා උදේ)

US 10Y · Brent · Gold

4.99% · $116.72 · $4,008 (සිකුරාදා close)

Dashboard එකෙන් පේන දේ: Fed බය අඩුයි, yields 5% ට පහළින්. ඒත් oil මාස හයක ඉහළම තැන, ETF flows දෙදවසක් outflows, AI බය තවම. BTC weekend එකට යන්නේ range එකේ පහළ කෙළවරේ.

BTC: $80,400 trendline එක test වුණා

සිකුරාදා BTC $81K–$82K අතර. දවල් US market open වුණාම $81K ට පහළට ගිහින් ආපහු $81.9K ට ආවා. රෑ US close එකෙන් පස්සේ තවත් පහළට.

අද පාන්දර low එක $80,401. CryptoQuant කියපු $80,400 trendline එකට $1 ක් උඩින්. ගිය weekend එකේ lows ($80,564–$80,700) intraday කැඩුණා.

Close එක $81,078. Glassnode කියපු $81,000–$81,250 buy wall එක ඇතුළේ.

Material Indicators co-founder Keith Alan කිව්වා BTC ගේ 50-day moving average එක ($81,781) ඊයේ close එකෙන් ආපහු ගත්තේ නැත්නම්, $78K–$80K zone එකේ support test එකක් බලාපොරොත්තු වෙනවා කියලා (Cointelegraph). Close එක ඒකට පහළින්.

මේ සතියේ open එක $82,007. BTC දැන් ඒකට $1.4K විතර පහළින්. සඳුදා උදේ 5.30 close එක ඒකට උඩ නැත්නම් ඔක්තෝබර් වල තුන්වෙනි රතු සතිය.

ETF: දවස් දෙකට −$773M

සඳුදා

+$526.7M

අඟහරුවාදා

+$23.2M

බදාදා

+$524.8M

බ්‍රහස්පතින්දා

−$635.6M

සිකුරාදා

−$137.9M

සතියට

+$301.2M

සතිය පටන් ගත්තේ ශක්තිමත්ව. දවස් තුනට $1.07B. ඒත් Meta results වලින් පස්සේ AI බය ආවම දවස් දෙකට $773.5M ක් ආපහු ගියා. බ්‍රහස්පතින්දා outflow එක ජූනි අගට පස්සේ ලොකුම එක. IBIT එකෙන් විතරක් දවස් දෙකට $364.4M.

ETH ETF සතිය පුරාම outflows. සතියට −$225.1M (සිකුරාදා ETHA නැතුව).

Oil $116, weekend එකේ Iran risk

Brent සිකුරාදා $116.72 ට close වුණා, මාස හයක ඉහළම. WTI $103.27, +3.8%. Iran සහ Hormuz Strait එක වටේ ගැටුම උග්‍ර වෙයි කියන බය. Airline shares වැටුණා.

අද උදේ news: - US envoy Barrack කිව්වා මේ weekend එකේ Iran එකට පහරක් එන්න පුළුවන් කියලා (The National). - Trump කලින් කිව්වා නොවැම්බර් 3 elections වලට කලින් Iran එකට පහර දෙන්නේ නෑ කියලා. ඒත් දැන් "another little Epic Fury" ගැන අනතුරු ඇඟවීමක් කළා. - Saudi coalition එක ballistic missile එකක් සහ drone එකක් අල්ලගත්තා. - Hormuz එකේ tankers දෙකක් mines වල වැදුණා කියලා Iran කියනවා. - US, Middle East රටවල් කීපයකට travel advisories දැම්මා.

Oil market weekend එකේ වහලා. ඒ නිසා weekend එකේ ලොකු news එකක් ආවොත් ඒක මුලින්ම පේන්නේ crypto වල. ඊට පස්සේ සඳුදා උදේ Asia open එකේ oil.

10-year yield සහ Fed

10-year yield සිකුරාදා 4.99%, ටිකක් උඩට. බ්‍රහස්පතින්දා ලොකු වැටීමෙන් පස්සේ තවම 5% ට පහළින්. බ්‍රහස්පතින්දා low 4.94%, සැප්තැම්බර් 23 ට පස්සේ අඩුම.

Fed ඔක්තෝබර් 28 hike chance එක 5% විතර. සැප්තැම්බර් අගදී 37%. ඒ කියන්නේ ලබන සතියේ Fed rates වෙනස් නොකර තියයි කියලා market එක බලාපොරොත්තු වෙනවා.

ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සිකුරාදා US flash PMI එකේ companies ලා ගන්න prices 2022 අගෝස්තු ට පස්සේ වේගයෙන්ම උඩ ගියා. Oil $116. Inflation බය ආයෙත් ආවොත් yields ආපහු උඩ යන්න පුළුවන්.

PMI: Composite 57.6, කලින් 58.4. Manufacturing 56.0, expected 55.5. Services 57.9, expected 58.0.

Stocks සිකුරාදා: Dow −1.23%, S&P 500 −0.52%, Nasdaq −0.21%. S&P සහ Nasdaq දෙවෙනි සතියටත් පහළට. Gold −1.3%, $4,008.

ලබන සතිය (SL time)

  • ඉරිදා පාන්දර 5.30: Plasma (XPL) unlock $17.8M විතර, Humanity (H) unlock $15.3M විතර.

  • සඳුදා උදේ 5.30: BTC weekly close. සතියේ open $82,007.

  • බදාදා (ඔක්. 28) රෑ 11.30: Fed decision.

  • බ්‍රහස්පතින්දා (ඔක්. 29): Strategy (MSTR) results.

  • සිකුරාදා (ඔක්. 30) දවල් 1.30: BTC options expiry.

  • සෙනසුරාදා (ඔක්. 31): Mt. Gox repayment deadline.

සඳුදා newsletter එකේ ලබන සතියේ සම්පූර්ණ calendar එක, expected numbers එක්ක.

Altcoin පැත්තෙන්

ETH සිකුරාදා −0.1%, BTC වලට වඩා ටිකක් හොඳයි. ඒත් ETH ETF වලින් සතිය පුරාම සල්ලි ගියා. ETH $2,408 weekly open එකට පහළින්.

අද risk rule එක: Weekend එකේ volume අඩුයි, oil market වහලා, Iran news එකක් එන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට BTC ඉක්මනට wicks හදනවා. Leverage position එකක් තියෙනවා නම්, liquidation price එක $80K වගේ හැමෝම බලන round number එකකට කිට්ටුද කියලා check කරන්න.

අද Takeaway එක

BTC සතිය පටන් ගත්තේ ETF inflows $1B ට වැඩියෙන්. ඒත් Meta results වලින් පස්සේ AI බය, ETF outflows, oil $116 එක්ක ආපහු range එකේ පහළ කෙළවරට ආවා.

$80,400 trendline එක $1 කින් hold කළා. Weekend එකේ ප්‍රශ්නය: Iran news එකක් එනවද, BTC $80K ට උඩින් weekend එක ඉවර කරනවද.

අද Premium එකේ

ඊයේ plan එකේ result: Scenario B. Close $81,078, range එක ($80,400–$82,831) ඇතුළේ. අපි weekend plan එකේ ලිව්ව Combination 1 (PMI ට කලින් $81K කැඩෙනවා) intraday වුණා, ඒත් close එක $81K ට උඩින්. $80,400 trendline එක $1 කින් hold කළා. ගිය weekend lows ($80,564–$80,700) කැඩුණා. බ්‍රහස්පතින්දා partial ETF number එක (−$381.5M) final එකේ −$635.6M. Partial කියලා ලියපු නිසා plan එකට බලපෑවේ නෑ.

අද premium එකේ:

  • Weekend check-in (දවස 1): Plan එකේ conditions, $80,400 test එක.

  • BTC key levels 14 ක්, 50-day average ($81,781) එක්ක.

  • Weekend combinations: Iran news, oil, සඳුදා Asia open.

  • Whale watch: ETF outflows $773M, IBIT, Mt. Gox දවස් 7.

🔒 Scenario C: BTC $8█,███ ට පහළ daily close → ඊළඟ zones $7█,███, $7█K–$7█K, ඊට පස්සේ $7█K

Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇

logo

Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න

හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.

Upgrade

Premium එකේ හැම දවසකම:

  • Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
  • Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
  • Options data: expiries, max pain, implied volatility
  • Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
  • Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ