- SL trading academy
- Posts
- First and Last Offer for VIP GROUP.... DON'T MISS
First and Last Offer for VIP GROUP.... DON'T MISS
First and Last Offer for VIP GROUP.... DON'T MISS
First and Last Offer for VIP GROUP.... DON'T MISS
( offer එකට මෙ post එකෙ පහලින් ඇති link එක click කරන්න)
මම කවුද ?
මම වෘත්තීමය වශයෙන් cryptocurrency trade කරන trader කෙනෙක්. මම දැනට අවුරුදු 5ක් පමණ සාර්ථකව cryptocurrency trade කරනවා.
මම ලංකාව තුළ cryptocurrency සම්බන්ධයෙන් ලොකු අඩුපාඩුවක් දැක්කා, ඒ තමයි ලංකාව තුළ cryptocurrency සම්බන්ධයෙන් වෘත්තීමය trading community එකක් නැතිකම.
ඉතින් මේ අඩුපාඩුව මඟ හැරවීමට මම මාගේ දැනුම පාවිච්චි කරලා ලංකාව තුළ වෘත්තීමය වශයෙන් crypto trading කරන community එකක් නැතිනම් කණ්ඩායමක් සැදිමට තීරණය කළා.
මේ community එක තුළ මම ප්‍රධාන වශයෙන් කාරණා කීපයකට අවධානය යොමු කරනවා
පලවෙනි දේ තමයි crypto වලට අලුතෙන් එන අයට වගේම crypto ගැන තව හොඳට ඉගෙන ගන්න කැමති අයට මම අවුරුදු ගානක් trading කරලා ඉගෙනගෙන ලබා ගත්ත දැනුම් ඔයාලට කියලා දෙනවා, ඉතා වටිනා , මේ community එක වෙනුවෙන්ම හදපු videos ගණනාවක්ම මම ලබා දෙනවා.
මෙහිදී දිනපතා ඉදිරිපත් කරන විශේෂ වූ video tutorials නිසා ඔයාලට දිනපතා cryptocurrency ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. තවත් වැදගත්ම දෙයක් තමයි මං මේ විශේෂ videos වල කතා කරන දේවල් ලංකාව තුළ ඔයාලට ඉන්න ගන්න පුළුවන් හොඳම තැන තමයි මෙතන.
මේ community එක තුළ ඔයාලට හම්බෙන්න අනික් වැදගත්ම අවස්ථාව තමයි මගේ personal trade කරන අවස්ථා මම ඔයාලට ඒ මොහොතේදී ම ලබා දෙනවා.
නමුත් මෙය සාමාන්‍ය signal group එකකින් වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි,
මෙහිදී මම ඔයාලට ලබා දෙන්නේ මම පුද්ගලිකවම කරන trading අවස්ථා.
trading වල අපිට තියෙන්න ඕන ගුණයක් තමයි සංයමය නැත්තං ඉවසීම නැත්තං discipline කියන එක. trading වලින් ගොඩක් අය lost වෙන්නේ මෙන්න මේ දේවල් නැති නිසා. ඉතින් මම සාර්ථක trader කෙනෙක් වෙලා තියෙන්නෙත් මම ගොඩක් discipline තියෙන trader කෙනෙක් නිසා. මම හිතන්නේ ලංකාවේ ගොඩක්ම discipline එකක් තියෙන trader තමයි මම.
මම ආවට ගියාට trading කරන්නේ නෑ මම trading කරන්නේ ගොඩාක් technical analysis වගේම fundamental analysis use කරල හොඳම trading opportunity එක තමයි මම use කරන්නේ ඒක නිසා මගේ win rate 99% තියෙනවා.
මම ගොඩක් වෙලාවට lost වෙන්නේ නැති තරම් ඒකට හේතුව තමයි මම හැම වෙලේම trading කරන , gambler කෙනෙක් නැත්තං සුදු අල්ලන කෙනෙක් නෙවෙයි මම professional trader කෙනෙක්. එ වගෙම මම පුද්ගලිකවම market එක analys කරන විදිහ ඔයලට daily videos වලින් කතාකරනවා.
මම analyse කරන්නෙ crypto charts විතරක් නෙමෙය් මම US stock market, US economy analyse කරලා තමය් trade එකකට enter වෙන්නෙ.
global economy එක අනුව අපි trade කරන විදිහ වෙනස් කරගන්නෙ ඔනෙ, නැත්නම් අපිට market එකෙන් profit ගන්න බැ.
ඉතින් මම ද දකින විදියට ලංකාව තුළ මෙවැනි දෙයක් වෙන්නේ පලවෙනි පාරට ඉතින් ඔයත් මේ professional trading community එකට join වෙලා බලන්න.
අලුත් අවුරුද්ද වෙනුවෙන් මගෙ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට VIP group එකට Offer එකක් දෙන්න මම හිතුවා. මෙ Offer එක පලමු සහ අවසාන offer එක වෙවි.
මාසෙට $19 කට පටන්ගෙන දැන් මාසෙකට $29 වෙන මෙ service එක ඉදිරියෙදි මාසෙකට $49 ක් ව් ඉලගට $69 වි, අවසානයෙ මාසෙකට $99 වෙනවා.
මොකද මෙ service එකෙ වටිනාකම මාසෙකට $199 ක් පමන වන එකක් නිසා.
හැබැය් ඔයාලට මුලු ජිවිත කාලයටම $199 කට මෙ වටිනා අවස්තාව හම්බවෙනවා.
ජනවාරි 01 න් පසු මෙ offer එක වලන්ගු වන්නෙ නැ..
මෙ එක කරන්න : https://www.slprotrader.com/newyearoffer