• SL trading academy
  • Posts
  • මෙ අලුත් අවුරුද්දෙ කරන්න පුලුවන් හොදම Investment එක මොකක්ද?

මෙ අලුත් අවුරුද්දෙ කරන්න පුලුවන් හොදම Investment එක මොකක්ද?

මෙ අලුත් අවුරුද්දෙ කරන්න පුලුවන් හොදම Investment එක මොකක්ද?

ඔයා මසෙට රුපියල් කියක් නාස්ති කරනවද? හිතලා බලන්න 10000? 15000? 25000?

ඇත්තටම ඔයාට මාසෙට රුපියල් 15000 ක් ඉතිරි කරන්න බැරිද?

ඇය් රුපියල් 15000 ක්?

ඔයාට ජිවිතයේ ඉතාමත් කලාතුරකින් හම්බවෙන අවස්තාවක්,

මගෙ trading capital එක දැකලා පුදුම වෙන අය, මගෙ ලක්ශ ගානක monthly income එක දැකලා පුදුම වෙන අය, කෝටි ගානක වාහන පදිනකොට ඔවා කුඩු සල්ලි කියන අය,

මම අවුරුදු 6ක් පාන්දර 3 න් 4 ‍‍ර වෙනකන් නිදිමරපු හැටි දන්නෙ නැ, මාසෙට dollar දහස් ගනන් නැති කරගෙන හොදම trading strategy එක හොයපු හැටි දන්නෙ නැ, අවුරුදු ගානක් තිස්සෙ හැම රුපියලක්ම එකතු කරලා trading capital එක වැඩ්කරගත්ත හැටි දන්නෙ නැ,

අවුරුදු 6 ක් කාමරයකට වෙලා දවල් රැ නැතිව මගෙ හිනය වෙනුවෙන් මම කරපු කැප කිරිම දන්නෙ නැ, මගෙ අතින් මගෙ පවුලෙ අය වෙනුවෙන් මග හැරුනු යුතුකම් ගැන දන්නෙ නැ, එ වෙනුවෙන් මගෙ පවුලෙ අය විදපු සිත් වෙදනා දන්නෙ නැ,

මගෙ හිතවතුන්ගෙ මල ගෙවල්වලට නොගිහින්, මගුල් ගෙවල් වලට නොගිහින්,යාලුවොත් එක්ක trips යන්න බැ කියලා මගෙ target එකට වැඩ කරපු හැටි දන්නෙ නැ, යාලුවො නැදැයො මගෙත් එක්ක තරහ වුන හැටි දන්නෙ නැ, එ හැම දවසකම මගෙ target එක වෙනුවෙන් මම පියවරක් හරි ඉදිරියට තැබුව හැටි දන්නෙ නැ,

ලැප් එක දිහා පැය ගානක් බලාගෙන ඉදලා මගෙ ඇස් රතු වුන හැටි, කදුලු වැටුන හැටි දන්නෙ නැ,

අවුරුදු ගානක් කිසිම ලාබයක් නැතිව මගෙ long term target එක වෙනුවෙන් වැඩ කරපු හැටි කවුරුත් දන්නෙ නැ,

ලොකෙ දැනට ඉන්න top traders ලා එක්ක කරට කර trading කරන ලoකාවෙ ජිවත්වෙන එකම professional trader වෙන්න මම කාපු කට්ට ක්වුරුත් දන්නෙ නැ, එක දන්නෙ මම විතරමය්.

100% win strategy එකකින් කවදාවත් loss වෙන්නෙ නැති ලoකාවෙ එකම pro trader එක්ක trade කරන්න , ඉගෙන ගන්න, ඔයාට මාසෙට ඉතිරි කරන්න ඔනෙ රුපියල් 15000 ය්,

එක ඔයාට කරන්න පුලුවන්ද?