• SL trading academy
  • Posts
  • මගෙ LTC/USDT long Trade එකෙන් profit ගත්තා.....

මගෙ LTC/USDT long Trade එකෙන් profit ගත්තා.....

මගෙ LTC/USDT long Trade එකෙන් profit ගත්තා…..

🤑 අපි තවත් profit එකක් ගත්තා,

😀 මුලින්ම මෙ free newsletter, susbcribe කරගන්න. ඔයාට crypto ගැන trading ගැන investing ගැන ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් FREE

Sponsored
Digital Asset InsightsThe latest news and developments in the digital asset industry delivered straight to your inbox.

LTC/USDT long එකෙන් මම 14% ක profit එකක් ගත්තා, මෙක මම 2X Leverage කරලා risk එක අඩුම කරලා ගත්ත profit එකක් , එකය් 14% උනත් මෙ trade එක ගොඩක් වටින්නෙ. අනික මම ලොකු Capital එකක් මෙ trade එකට දැම්මා risk එක අඩු කරපු නිසා.

මෙ පහලින් තියෙන්නෙ මම Pro trading community එකෙ මම ගත්ත profit එක signal එකක් විදිහට දුන්න msg එක.

ඔයාට පෙනවා මගෙ entry එක 67.5 ය්, මම profit ගත්ත price එක 72.50 ය්. මම ගත්තෙ half profit, එ කියන්නෙ තව position එකෙන් half මම hold කරන් ඉන්නවා. එ half එක close කරලා profit ගන්න level එක මම දැනටමත් decide කරලා ඉවරය්.

මෙ තියෙන්නෙ මම LTC/USDT trade කරන chart එක. මම $ දහස් ගානක trades කරන්නෙ මෙ chart එකෙන් තමය්

බලන්න මගෙ trend lines, support lines, resistance lines, trend channel, head and shoulder patterns හරියටම වැඩ කරලා තියෙන හැට්,

මෙ හැම තැනකදිම මම trades වලට enter වෙලා profit ගත්තා, මෙ chart එකෙන් මම trades 20 කට වඩා කරන්න ඇති. ඉතින් මම daily මෙ chart analys කරන විදිහ මම pro trading community එකෙ කතාකරනවා : https://www.patreon.com/SLtradingacademy