- SL trading academy
- Posts
- SL Trading Academy 100X Club
SL Trading Academy 100X Club
SL Trading Academy 100X Club
How I Turn $100 into $100000
Watch this video : SLTrading Academy 100X club
click this link to join : https://www.;.com/SLTradingAcademy100XClub
Hi, I'm the owner of 'SL trading academy' youtube channel and 'SL pro trader' trading community. I'm a professional crypto trader and investor.
A lot of subscribers of my youtube channel and members on my pro trading community ask me about my Altcoin investments, specially small cap coins with potential of 100X and 1000X gains. So I created this community.
My focus is crystal clear — identifying and seizing opportunities with the potential for 100X gains. Through strategic analysis, market insights, and timely alerts, we navigate the crypto space together, aiming for extraordinary returns and financial growth.
ගොඩක් දෙනෙක් මගෙන් හැමදාම වගේ අහන ප්‍රශ්නයක් තමයි අපිට buy කරලා ලොකු profit එකක් ගන්න පුළුවන් coins මොනවද කියලා. ශේෂයෙන්ම ගොඩක් ප්‍රසිද්ධ නැති දැනට ලොකු up එකක් ගිහිල නැති පොඩි market cap එකක් තියෙන ,දැන් තියෙන price එක වගෙ දහ ගුනයක් , සියගුනයක් වෙන්න පුළුවන් coins මොනවද කියන එක.
මොකද මේ වගේ coins අපි buy කරොත් අපිට අපි දාන මුදල වගේ දහගුණයක් සිය ගුණයක් හොයන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක නිසාම තමයි මම මේ community එක හැදුවේ.
නමුත් අපිට ආවට ගියාට coins buy කරන්න බෑ ගොඩාක් coins තියෙනවා scam coins එනිසා, මගේ දවසෙ වැඩි වෙලාවක් යන්නේ හොඳ coins මොනවද කියලා research කරල හොඳ coins ස්තෝරගන්න, මගේ portfolio එක මම නිතරම update කරනවා මේ වගේ පොඩි coins බයි කරලා. මං මේ කොයින්ස් වලින් profit ගන්නේ ගොඩක් කල් යනකම් market එකේ hold කරන් ඉදලා.
ඉතින් මේ community එක තුළින් ඔයාට ලැබෙන දේවල් කිහිපයක් තියෙනවා:
පළවෙනි එක තමයි මම මේ වගේ altcoins, ඔයාල අහලවත් නැති altcoins තියනවා, ඒවා මම buy කරනකොට ඔයාලට ඒ වෙලේම msg එකක් දානවා වගේම එතෙන්දි මම මේ coin එකෙන් profit ගන්න බලාපොරොත්තු වෙන්නේ කොයි level එකේද කියලා මං ඔයාලට කියනවා. coins වලින් profit ගන්න කොට මම ඒ වෙලේම ඔයාලට msg එකක් දානවා. හැබැයි ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ coins අද buy කරලා හෙට sell කරන්න බලාපොරොත්තු තියාගන්න එපා. එහෙම අවස්ථාව උදාවෙන්නත් පුළුවන් නමුත් මගෙ ප්‍රධාන අරමුණ තියෙන්නේ මේ වගේ coins buy කරලාා ලොකු gain එකක් ගන්න මාස කීපයක්, අවුරුද්දක් වෙන්න පුළුවන්, ලොකු කාලයක් hold කරන් ඉන්න එක.
නමුත් සමහර අවස්ථාවල මේ coins buy කරලා ටික දවසකින් ලොකු up එකක් ගියොත් මං මුලින් දාපු කැපිටල් එක මම අයින් කරගෙන මම ගත්ත profit එක විතරක් ඉස්සරහට hold කරන් ඉන්න අවස්ථා තියෙනවා, එවා ගැන මම විශේෂයෙන්ම ඔයාලට දැනුවත් කරනවා.මම පොඩි හරි profit එකක් ගන්නවනම්.
අනෙක් වැදගත්ම කාරණය තමයි මේ වගේ coins හැමදාම buy කරන්නෙ නැ, මොකද ආවට ගියාට ඔය අලුතෙන් release වෙන coins මං buy කරන්නේ නෑ. මම හොඳට research කරලා එ project එක බලලා තමයි invest කරන්නේ එනිසා හැමදාම බයි කරන්නෑ, හොඳම coin එකක් හම්බුනොත් buy කරලා මගේ portfolio එක මම ටික ටික build කරනවා, එතකොට ඊළඟ bull market එකේදී, ඊළඟ bull cycle එකේ බලාපොරොත්තුව තමයි මම invest කරන ප්‍රමාණය වගේ සිය ගුණයක් දහස් ගුනයක් හොයන එක. නමුත් ඔයාල අමතක කරන්න එපා මං buy කරන හැම coin එකක්ම සිය ගුණයකින් දහස් ගුණයකින් වැඩි වෙයි කියලා හිතන්න බෑ. සමහර coins තියෙනවා වැඩි වෙන්නැති. මොකද මට අනාගතයේ බලන්න බෑනේ, අනාගතේ දකින හැකියාවක් නෑ, මම කරන්නේ, මගේ skill එක තියෙන්නේ crypto technical analysis සම්බන්ධව සහ project එකක් හරියට analys කරලා හොද coin එකක් select කරගන්න තියෙන skill එක. එහෙම කරලා මම buy කරන coins තමයි මං ඔයාලට දෙන්නේ.
එතකොට මෙහෙම buy කරලා, කලින් bull cycle එකෙ, මම $100 දාල $10000 හොයපු ඔනෙ තරම් තිබුනා. නමුත් එහෙමයි කියලා ඉස්සරහට හැම කොයින් එකක්ම එහෙම වැඩි වෙයි කියලා කියන්න බෑ. මොකද crypto market එක ගොඩක්ම risk එක වැඩි දෙයක්.
මේ වගේ පොඩි coins buy කරනකොට හරිම කල්පනාවෙන් තමයි කරන්නේ, මොකද මම invest කරන්නේ ඒ සල්ලි මට නැති වුනත් කමක් නෑ කියන බලාපොරොත්තුවෙන්. එ නිසා ඔයා මීට වඩා risk එක අඩු ක්‍රම බලනවා නම් හොඳම දේ තමයි professional විදිහට swing trading කරන එක, එහෙම නැත්නම් ලොකු market cap coins, top 20 වගේ coins වල invest කරන එක. එක නිසා හොඳට තේරුම් ගන්න මේ risk එක වැඩිම group එකක්, risk එක වැඩියි වගේම තමයි gain එකත් වැඩි. කොහොම හරි අවසාන වශයෙන් කියන්න ඕනේ මේ කිසිම දෙයක් financial advice නෙවෙයි. ඔයාගේ සල්ලි මේ කිසිම එකකට දාන්න එපා, අපි buy කරන coins හෙට නැතිවෙන්නත් පුළුවන් හෙට බිංදුව වෙන්නත් පුළුවන්. මං මේ buy කරන සල්ලි මට හෙට නැතිවෙන්න පුළුවන්, එක තමයි ලොකුම සම්භාවිතාවය තියෙන්නේ ඒ මම දාන සල්ලි දහස් ගුණයකින් වැඩි වෙනවට වඩා.
click this link to join : https://www.patreon.com/SLTradingAcademy100XClub