Meet the Nibbles Pet Rewards Card
Every pet parent knows that sudden mid-bite panic: your dog swallows something questionable, and a quick emergency vet trip instantly wipes out your savings.
We built a smarter fix. The no-annual-fee Nibbles pet rewards card combines everyday rewards on pet care with quality, built-in pet insurance coverage. Nibbles can even file your claims for you. No clunky separate policies, no unexpected emergency vet bill shock, just seamless protection sitting right in your wallet.
Protect your pet & your wallet with Nibbles. Apply now.
Sponsored by Nibbles. Nibbles is not a bank. The Nibbles Card is issued by Lead Bank. Other fees and T&Cs apply. Rewards & pet insurance offered by Nibbles, not Lead Bank. Base pet insurance policy paid for one eligible pet by Nibbles. See nibbles.com for details. Nibbles does not operate in NY, CT, HI, WA, CO, MA, ME, and MN.
Stocks up, BTC down: Expiry එකෙන් පස්සේ දුර්වලකම
SL Trading Academy Daily Crypto Brief
2026 නොවැම්බර් 28, සෙනසුරාදා

සුභ සෙනසුරාදාවක්!
ඊයේ දවල් options expiry වෙලාවේ BTC $62K ට උඩට up වුනා. ඒක මේ සතියේ දෙවෙනි ඉහළම මට්ටම.
ඊට පැය කිහිපයකට පස්සේ, US market open වෙනකොට, BTC $3K කට වඩා පහළට.
ඒ වෙලාවේම US stocks ලොකුවට up වුනා. Nasdaq දවසට 2% කට වඩා.
BTC දැන් round number එකට ටිකක් පහළින්. මේ weekend එකේ weekly close එකයි, ඊට පස්සේ monthly close එකයි.
අද කෙටියෙන්
US stocks Black Friday භාග දවසේ ලොකුවට up වුනා. AI සහ chip stocks ආපහු (Motley Fool).
BTC ඒ දවසේම $60K ට පහළට. Wall Street එකේ අවුරුද්දකට වඩා කාලෙකින් ලොකුම rally එක එක්ක crypto එකට එකතු වුණේ නෑ (Motley Fool).
BTC options ~$6.9B expire වුණා. Settlement price $61,600 (Ted Pillows newsletter).
FxPro analyst Alex Kuptsikevich: $57,000 ට වැටීමක් short-term bearish pattern එකකට ආපහු යාමක් (Zhitong via Longbridge).
ලොකු whales ලාගේ (BTC 1,000–10,000) average unrealized profit margin 5.7% ට වැටිලා. සැප්තැම්බර් අග 33.9% යි (CryptoQuant via Longbridge).
MSCI, Strategy (MSTR) එක US indexes වලින් අයින් කරනවා. සඳුදා US close එකෙන් effective (MSCI via CoinMarketCap).
Market dashboard

BTC | $59,858 (අද උදේ 5.30 close) · සිකුරාදා −1.1% · range $58,700–$62,122 |
ETH | $1,661 (අද උදේ 5.30 close) · සිකුරාදා −1.6% · range $1,632–$1,753 |
BTC සතිය | Week open $61,163 · දැන් −2.1% විතර |
BTC ETF flow | බදාදා −$453.1M (final) · සිකුරාදා early read −$19.8M (Lookonchain on-chain estimate) |
Stocks (සිකු.) | S&P 500 +1.60% · Nasdaq +2.31% · Dow +1.18% (Motley Fool) |
Options expiry | ~$6.9B · settlement $61,600 (Ted Pillows) |
Funding / OI | — (අද data එක ගන්න බැරි වුණා) |
BTC: Expiry එකේ high, US open එකේ low
ඊයේ දවල් 1.30–2.30 අතර (SL) BTC දවසේ high එකට. ඒ හරියටම Deribit expiry වෙලාව.
ඊට පස්සේ රෑ 7.30–9.30 අතර (SL) ලොකු dump එකක්. US market එක open වුණේ රෑ 8.00 ට. Low එක $58.7K.
ඊට පස්සේ round number එකට ටිකක් යටින් දවස ඉවර කළා.
මේකේ තේරුම: ඊයේ අපි කිව්වා expiry එකෙන් පස්සේ hedges අයින් වෙලා moves ලොකු වෙන්න පුළුවන් කියලා. ඒක වුණා, පහළ පැත්තට.
Stocks සහ BTC: වෙන් වෙලා
ඊයේ Wall Street එකට ලොකු දවසක්. Micron +7.6%, Amazon +4% විතර (Motley Fool). Chip stocks index එක 5% විතර (Yahoo Finance).
BTC ඒ වෙලාවේම පහළට. මේ සතියේ BTC stocks වැටෙනකොට වැටුණා. ඒත් stocks up වෙනකොට එකට up වුණේ නෑ.
මේකේ තේරුම: BTC ට දැන් ප්රශ්නය Wall Street mood එක නෙවෙයි. ETF selling, ලාභ නැති whales ලා, leverage. Stocks හොඳ වුණත් crypto එකේ අභ්‍යන්තර pressure එක තවම.
Whales: ලාභ ගොඩක් අඩු වෙලා
CryptoQuant data එකට අනුව ලොකු whale wallets වල average ලාභය දැන් ගොඩක් අඩුයි (උඩ කෙටියෙන් එකේ). BTC දහසකට වඩා තියෙන wallets වල මුළු unrealized profit $23.8B. සැප්තැම්බර් $124.7B (CryptoQuant via Longbridge).
මේකේ තේරුම: ලොකු holders ලා දැන් ඔවුන්ගේ cost එකට ලඟින්. තව ටිකක් වැටුණොත් ගොඩක් දෙනා loss එකට. ඒක බය selling එකක් එන්න පුළුවන් තැනක්, ඒ වගේම "cost එකේ hold කරන" තැනකුත් වෙන්න පුළුවන්.
ETF: සිකුරාදා පොඩි figure එකක්, ඒත් final නෙවෙයි
බදාදා BTC ETFs final figure එක (dashboard එකේ) පිට පිට හත්වෙනි outflow දවස (Farside, SoSoValue).
සිකුරාදා early read එක on-chain estimate එකක් (Lookonchain). Final figures සඳුදා උදේ වෙනකම් එන්නේ නෑ. Early read එකට IBIT figures නැත්නම් විශ්වාස කරන්න අමාරුයි.
නොවැම්බර් BTC ETF outflows $5.39B, record මාසය (SoSoValue).
MSCI: Strategy index වලින් එළියට
MSCI එක Strategy (MSTR) MSCI USA Index එකෙනුත් තවත් US indexes දෙකකිනුත් අයින් කරනවා. සඳුදා US close එකෙන් effective. ඒ කියන්නේ අඟහරුවාදා උදේ 2.30 ට (SL) විතර (MSCI via CoinMarketCap).
මේකේ තේරුම: Index tracking funds ලාට MSTR shares විකුණන්න වෙනවා. ඒක BTC විකුණනවා කියන එක නෙවෙයි. ඒත් Strategy ගේ BTC buying power එකට සහ sentiment එකට බලපාන්න පුළුවන්.
ඊළඟ දවස් (SL time)
අද සහ හෙට: Weekend. US markets සහ ETFs වහලා.
ඉරිදා: OPEC+ meeting (Yahoo Finance).
සඳුදා උදේ 5.30: BTC weekly close. Week open එකට ($61,163) පහළින් නම් පිට පිට අට වෙනි red week එක.
අඟහරුවාදා උදේ 2.30: MSCI Strategy removal effective (සඳුදා US close).
අඟහරුවාදා උදේ 5.30: නොවැම්බර් monthly close.
අඟහරුවාදා රෑ 8.30: US JOLTS. Fed Governor Bowman testimony එකත් ඒ දවසේ.
ලබන සිකුරාදා රෑ 7.00: US jobs report (නොවැම්බර්).
Altcoin පැත්තෙන්
ETH ඊයේ $1,750 ට උඩට spike එකක් ගහලා ආපහු return උනා. Close එක 22 නොවැ. low එකට ($1,645) ලඟින්.
Top coins අතරින් ඊයේ up වුණේ SOL සහ HYPE විතරයි (Motley Fool).
අද risk rule එක: Weekend liquidity තුනීයි. ඊයේ වගේ පැයක් ඇතුළේ $2K+ moves එන්න පුළුවන්. Weekly close එකට කලින් stop hunts සාමාන්‍යයි. Leverage අඩු කරන්න, නැත්නම් එපා.
අද Takeaway එක
Wall Street එකට හොඳම දවසක BTC පහළට ගියා. ඒක සරල පණිවිඩයක්: crypto එකේ ප්රශ්නය crypto එක ඇතුළේ.
ETF outflows නවතින්නේ නැති තාක්, stocks rally කළත් BTC ට ඒකෙන් ලොකු help එකක් නෑ. මේ weekend එකේ weekly close එක week open එකට උඩින් ගන්න පුළුවන්ද කියන එක තමයි ඊළඟ test එක.

ඊයේ plan එකේ result: Scenario C, ඩොලර් 42 කින්. Close එක B range එකේ පහළ කෙළවරට ටිකක් යටින්.
අද premium එකේ:
Scorecard (සිකුරාදා): expiry, zones, walls, liquidations.
$63K sell wall එක ආපහු ඇවිත්. Price එක ලඟට එනකොට අයින් කරලා, දුර ගියාම ආපහු දාලා.
$62K–$62.7K අලුත් sell stack එකක්.
Market maker book එක දෙපැත්තටම symmetric. ඒකේ තේරුම.
Weekend සහ weekly close plan එක.
🔒 Scenario C: BTC $5█,███ ට පහළ daily close → bot ladder, ඊට පස්සේ longs $9█M zone එක සහ සිකුරාදා low
Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇
Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න
හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.
UpgradeAlready a subscriber? Sign in
Premium එකේ හැම දවසකම:
- Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
- Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
- Options data: expiries, max pain, implied volatility
- Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
- Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ


