What you get every morning

Everything that moved the crypto market in the last 24 hours, in one 5-minute read.

හෙට උදේ market එක තේරුම් අරන් දවස පටන් ගමුද?

Spam නෑ. ඕන වෙලාවක unsubscribe කරන්න පුළුවන්.

ගොඩක් අය අහන ප්‍රශ්න

ඇත්තටම free ද?

ඔව්. Daily newsletter එක සම්පූර්ණයෙන්ම නොමිලේ.

Beginner කෙනෙක්ට තේරෙයිද?

BTC, ETF, support, resistance වගේ basic වචන දන්නවා නම් ඇති. අනිත් දේ අපි සරලව කියනවා.

Buy/sell signals දෙනවද?

නෑ. මේක educational newsletter එකක්. Market එක තේරුම් ගන්න අපි උදව් කරනවා. Decision එක ඔයාගේ.

Email එක එන්නේ කීයටද?

ලංකාවේ වෙලාවෙන් උදේ 7 විතර.

Unsubscribe කරන්න පුළුවන්ද?

ඕන වෙලාවක. හැම email එකකම පහළ තියෙන link එක click කරන්න.